හදවතට දැනෙනා...
නේක සිතුවිලි 
අකුරු කලෙමි
මා...
සුවහසක් නෙත් 
ගැටෙන්නට...
විඩාබර මනසට
සහන් 
සුවයක් ගෙනෙන්නට...
ගොඩ වදින්න 
"ගයාගේ අකුරු ලෝකයට"...
-Gaya-

Comments